ඉන්දියාව නවසීලන්තය සහ අහමදාබාද් අවාසනාව බිඳ දැමීමේ බලාපොරොත්තුවෙන්

ඉන්දියාවට සිය මව්බිමේදී හිමිවන වාසිය (Home advantage) පිළිබඳව ජොනතන් ට්‍රොට් මතු කළේ ප්‍රශ්නාර්ථයකි. “ද්විපාර්ශ්වික තරගාවලි වලදී ඉන්දියාවේ ක්‍රීඩා කරන ඉන්දියාව සහ ICC තරගාවලි වලදී ඉන්දියාවේ ක්‍රීඩා කරන ඉන්දියාව යනු අංශ දෙකක්” බව ඔහුගේ අදහස විය.

ඉන්දියා – නවසීලන්ත අවසන් සටන තීරණාත්මක සාධක

2026 T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අපට යළිත් මතක් කර දෙන්නේ පසුගිය වසරේ පැවැති Champions Trophy අවසන් තරගයයි. වත්මන් ශූරයින් වන ඉන්දියාවට මෙවර ඉතිහාසය අලුත් කිරීමට සිදුව තිබේ.